ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩව…
View More Nike (නයිකි) සමාගම වසා දමන්න තීරණය කරයිCategory: Slider
මීමුරේදී බස් රථයක් පෙරලී පුද්ගලයෙකු මරුට
මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ – ලූල් වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 2.00 ට පමණ මීමුරේ…
View More මීමුරේදී බස් රථයක් පෙරලී පුද්ගලයෙකු මරුටලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු…
View More ලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයිඔස්ට්රේලියාවට කඩුලු 04ක ජයක් : තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 04 ක තියුණු ජයක් අත්කර ගත්තා.…
View More ඔස්ට්‍රේලියාවට කඩුලු 04ක ජයක් : තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ටශ්රී ලංකා සහ ඔස්ට්‍රේලියා අවසන් තරගය අද
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පස් වැනි මෙන්ම අවසන් එක්දින තරගය අද (24) දිවා රාත්‍රි තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. මේ වනවිටත් තරගාවලිය…
View More ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා අවසන් තරගය අදගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපා
ලබන මස 6 වනදා තෙක් ලිට්රෝ ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙනවා. ලබන මස 5 වනදාත්…
View More ගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපාවෘත්තිකයන් දහස් ගණනක් රට හැර යන සූදානමක
දැඩි ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් නීතිඥවරුන් ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් විදේශයන්හි විවිධ වෘත්තීන් සඳහා දැනටමත් අයදුම්පත් යොමු කර ඇතැයි වාර්තා වේ. එසේම…
View More වෘත්තිකයන් දහස් ගණනක් රට හැර යන සූදානමකවාහනේ අංක තහඩුවේ හැටියට තෙල් දින දෙයි
කිසිදු විශේෂ ගණයකට ඇතුළත් නොවන සියලුම රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක්…
View More වාහනේ අංක තහඩුවේ හැටියට තෙල් දින දෙයිවිදුලි කප්පාදුවේ වෙනසක්
හෙට දිනයේ සිට ඉදිරි දින 03ක කාලය සඳහා යෝජිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා යන…
View More විදුලි කප්පාදුවේ වෙනසක්හෙට සිට ඉන්ධන මිල වැඩි වීමක් ?
ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි. ඩේලි…
View More හෙට සිට ඉන්ධන මිල වැඩි වීමක් ?
