මාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස, තිබ්බටුවාව,රළකඩවත්ත ප්රදේශයේ පදිංචි සුමනපාල (70) නම් ආබාධිත , දෙදරු පියෙකි.

