ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම්…
View More ගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්Category: Slider
දුම්රිය ගාස්තුත් ඉහල දැමීමට අවසර
දුම්රිය ගාස්තු ඉහල දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දුම්රිය මගී ගාස්තුද ඉහල දැමෙනු ඇති. මගී ජනතාවට සහනයක් වන අයුරින් බස් ගාස්තුවෙන් අඩක්…
View More දුම්රිය ගාස්තුත් ඉහල දැමීමට අවසරසිරුරු 46ක් ට්‍රක් රථයක තිබී හමුවෙයි
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46ක් හමුවී තිබේ. බලධාරීන් පවසන්නේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමිකයන් පිරිසක්…
View More සිරුරු 46ක් ට්‍රක් රථයක තිබී හමුවෙයිලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් මගින් පෙට්ට්‍රෝල් කුත් කිරීම සීමාකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා IOC සමාගමේ පිරවුම්හල්වලින් යතුරුපැදි…
View More ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමාකරයිපළමුවනදා සිට බස් ගාස්තුත් ඉහලට – අවම බස් ගාස්තුව 40/- වෙයි
ජූලි මස 01 වනදා සිට සියයට 30කින් බස් ගාස්තු ඉහල නැංවීමට අවසර හිමි වූ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්…
View More පළමුවනදා සිට බස් ගාස්තුත් ඉහලට – අවම බස් ගාස්තුව 40/- වෙයිඅමෙරිකානු ජනපතිගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාරයක්
අද පැවති ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට…
View More අමෙරිකානු ජනපතිගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාරයක්රථවාහන විරෝධයක් ගැන දැනුම්දීමක්
හෙට දිනයේ මෙරට පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විරෝධතාවයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම්දීමේ නිවේදනයක් නිකුත්…
View More රථවාහන විරෝධයක් ගැන දැනුම්දීමක්ලංගම බස් රථ අද සිට සාමන්‍ය පරිදි ධාවනය වෙයි
ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත්ක ප්‍රකාශ කර සිටියේ දැනට…
View More ලංගම බස් රථ අද සිට සාමන්‍ය පරිදි ධාවනය වෙයිඅද සිට දුම්රිය සේවය සාමාන්‍ය පරිදි
හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පැවති සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවන…
View More අද සිට දුම්රිය සේවය සාමාන්‍ය පරිදිඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?
යාපනය නගරය අවට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවයට යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා. කරත්තය උපයෝගී කොට ගෙන අතීතයේ සිට ජනතාව…
View More ඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?
