බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
View More ප්‍රදේශ කිහිපයකට ගිගිරුම් සහිත වැසිCategory: Slider
IMF කොටසකින් ඉන්දියාවේ ණය ගෙවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඉන්දියාවේ ණය මුදලට…
View More IMF කොටසකින් ඉන්දියාවේ ණය ගෙවයිඩෙංගු රෝගීන් ගණන් තවදුරටත් ඉහළ යයි
ඩෙංගු රෝගීන්ගේ වර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. ගත වූ මාස කිහිපය තුල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර…
View More ඩෙංගු රෝගීන් ගණන් තවදුරටත් ඉහළ යයිඑළවළු මිල පහළට
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහළ බැස ඇත. ආර්ථික අපහසුතා නිසා මිල දී ගැනීම් අවම වීම හේතුවෙන් එළඹෙන අවුරුදු සමයේ දී එළවලු…
View More එළවළු මිල පහළටසතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහත හෙළා තිබේ. මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති ලංකා…
View More සතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයිලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්
ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ…
View More ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්වෘත්තිකයින් යළිත් අනතුරු අඟවයි
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති…
View More වෘත්තිකයින් යළිත් අනතුරු අඟවයිකේරළ ගංජා විකිණූ පොලිස් ලොක්කා මාට්ටු
කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ද සම්බන්ධ කරගනිමින් කේරළ ගංජා විකුණන බවට කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව කේරළ ගංජා…
View More කේරළ ගංජා විකිණූ පොලිස් ලොක්කා මාට්ටුදකුණු ආසියාවේ හොදම දූෂණ මර්දන පනත ලංකාවට
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය…
View More දකුණු ආසියාවේ හොදම දූෂණ මර්දන පනත ලංකාවටසුනාමි ඇති කරන ඩ්‍රෝන යාත්‍රාවක්
ජලය යටින් ගොස් සතුරු නාවික යාත්‍රා වලට පහරදී විනාශ කළ හැකි න්‍යෂ්ටික බලය සහිත ඩ්‍රෝනයක් උතුරු කොරියාව විසින් අත්හදා බලා ඇත. එම යුද අභ්‍යාසයේදී ඩ්‍රෝනය…
View More සුනාමි ඇති කරන ඩ්‍රෝන යාත්‍රාවක්
