ඩෙංගු රෝගීන්ගේ වර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ගත වූ මාස කිහිපය තුල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
නිවාස ආශ්‍රිතව 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදු කරන පරීක්ෂණ අනාවරණය කරන අතර නිවසේ එවැනි මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙයි.

