බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලි මීටර 50කට වැඩි තද වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වනවා.

