රාජ්‍ය ආයතන 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එම ආයතන නම්, මෙම සමාගම්වලට…
View More ආයතන 7 ක රජය සතු කොටස් විකුණයිCategory: Slider
රජයේ සේවයේ නිරත උපාධිධාරීන් ගුරු සේවයට අනුයුක්ත කිරීමේ තරග විභාගය නොපැවැත්වෙයි
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සැලසුම් කළ දිනට නොපැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා අද නිවේදනය කළේය. ඒ, එම විභාගය අත්හිටුවමින්…
View More රජයේ සේවයේ නිරත උපාධිධාරීන් ගුරු සේවයට අනුයුක්ත කිරීමේ තරග විභාගය නොපැවැත්වෙයිපාකිස්තානය හුදකලා වෙයිද ?
පාකිස්තානයට තවදුරටත් ණය ලබාදීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් සෞදි අරාබිය පාකිස්තානයෙන් ආර්ථික…
View More පාකිස්තානය හුදකලා වෙයිද ?නව පාසල් වාරය 27 සිට ඇරඹෙයි
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක්…
View More නව පාසල් වාරය 27 සිට ඇරඹෙයිඩොලරයේ වෙනසක්
අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වෙනස්වීමක් දක්නට ලැබෙනවා මහජන බැංකුවට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම්…
View More ඩොලරයේ වෙනසක්ලැබූ ණය කොටසක් ඖෂධ වලට වෙන් කරන්න
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් හිමිවන මුදලින් කොටසක් සෞඛ්‍ය පද්ධතියේ මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා ද රජය විසින් යෙදවිය යුතු බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංධාන අවධාරණය…
View More ලැබූ ණය කොටසක් ඖෂධ වලට වෙන් කරන්නඉන්දියාවෙන් ආ බිත්තර
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම ලංකාවට ලැබී තිබෙනවා. පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇත.…
View More ඉන්දියාවෙන් ආ බිත්තරතිදෙනාගේ සිරුරු හමුවෙයි – Update
දියනෑමට ගොස් අතුරුදන්වී සිටි තරුණයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ. වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ උදෑසන දියනෑමට ගොස් තිබූ තරුණයින් සිව්දෙනෙකු එලෙස දියේ ගිලී අතුරුදන් විය. පසුව එක්…
View More තිදෙනාගේ සිරුරු හමුවෙයි – Updateරාමසාන් උපවාසය සිකුරාදා සිට
රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ අද…
View More රාමසාන් උපවාසය සිකුරාදා සිටරුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව…
View More රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
