රුසියාව සතු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ ඒ සඳහා බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද…
View More රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතටCategory: Slider
නැවතත් මැතිවරණය කල් යයි ද?
අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තවමත් ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වූ නිසා නැවත වාරයක් මැතිවරණය කල් යාමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…
View More නැවතත් මැතිවරණය කල් යයි ද?ලබන මාසයේ සිට නැවෙන් ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවයක් ලබන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
View More ලබන මාසයේ සිට නැවෙන් ඉන්දියාවටකිරි තේ මිල අඩුවෙයි
හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
View More කිරි තේ මිල අඩුවෙයිචොකලට් කම්හලක පිපිරීමක්
අමෙරිකාවේ පෙන්සල්වේනියාවේ චොකලට් කම්හලක ඊයේ (25) සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන් වුණි.
View More චොකලට් කම්හලක පිපිරීමක්පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්
පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට (27) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව, රජය විසින් මෙවර මහ…
View More පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්තවත් ඉන්දීය නිළියක් සිය දිවි නසාගනී
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ. මියයන විට ඇය 25…
View More තවත් ඉන්දීය නිළියක් සිය දිවි නසාගනීහෙට සිට ඇරඹෙන නව පාසල් වාරය
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙටින් එනම් මාර්තු 27 වනදායින් ආරම්භ වේ. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල්…
View More හෙට සිට ඇරඹෙන නව පාසල් වාරයප්රංශය ත් TikTok තහනම් කරයි
ලොව පුරා බොහෝ රටවල තහනමට ලක් වෙමින් යන Tiktok දුරකථන යෙදවුම භාවිතයට ප්‍රංශය විසින් ද සීමා පනවා ඇත. ඒ අනුව ප්‍රංශය රාජ්‍ය සේවකයින් ගේ රාජකාරී…
View More ප්‍රංශය ත් TikTok තහනම් කරයිබස් ගාස්තුවේ අඩු වීමක්
ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ විනිමය අනුපාතය ස්ථාවර වීමක් සිදු වුවහොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු…
View More බස් ගාස්තුවේ අඩු වීමක්
