ජලය යටින් ගොස් සතුරු නාවික යාත්‍රා වලට පහරදී විනාශ කළ හැකි න්‍යෂ්ටික බලය සහිත ඩ්‍රෝනයක් උතුරු කොරියාව විසින් අත්හදා බලා ඇත.
එම යුද අභ්‍යාසයේදී ඩ්‍රෝනය සාගර අභ්‍යන්තරයේ මීටර් 80-150ක් පමණ යවා පැය 59කට පමණ පසුව එරට නැගෙනහිර වෙරළ ආසන්නයේදී පුපුරුවා හැර තිබුණි.
ඉන් ඇතිවන විකිරණශීලී ජල ප්‍රවාහය සුනාමියක් ලෙස නැගී සතුරු යාත්‍රා විනාශ කිරීමට සමත් වන බවයි හමුදා බලධාරීන් පවසන්නේ.

