කේරළ ගංජා විකිණූ පොලිස් ලොක්කා මාට්ටු

කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ද සම්බන්ධ කරගනිමින් කේරළ ගංජා විකුණන බවට කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 50ක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්, ඒ පිළිබඳ විමර්ශන සිදුකළ නිලධාරීන් ජාවාරම්කරුව සම්බන්ධ කරගෙන තිබුණි.