ප්‍රවීණ සංගීතඥ, සංගීත් නිපුන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන්…
View More සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයිCategory: Slider
LPL පැවැත්වීමේ දින තීරණය වෙයි
මේ වසරේ LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත. එක්…
View More LPL පැවැත්වීමේ දින තීරණය වෙයිපළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම අද
2023 අධ්‍යයන වර්ෂයට අදාළ ව පළමු වාරය ඊයේ ආරම්භ කිරීමත් සමඟ ඒ සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද දිනයේ දී…
View More පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම අදRDA නඩත්තු කටයුත්තක නිතර වූ සේවකයින් දෙදෙනකු ජීවිතක්ෂයට
කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ නගර සභා සේවකයින් දෙදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලිස් මාධ්‍ය…
View More RDA නඩත්තු කටයුත්තක නිතර වූ සේවකයින් දෙදෙනකු ජීවිතක්ෂයටඊශ්රායලය කැළඹෙයි
සති 12ක සිට ඊශ්‍රායලයේ පැවති විරෝධතා සහ වැඩ වර්ජන ඊයේ (27) දරුණු මුහුණුවරක් ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිති මහා වැඩ…
View More ඊශ්‍රායලය කැළඹෙයිඅප්රේල් 25 ඡන්දය තියයිද?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවත්වීම සම්බන්ධයෙන් යළි මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්. කෙසේවෙතත් අප්‍රේල් 25 වැනිදාට ඡන්දය පැවැත්වීමට දින නියමව තිබේ. ඡන්දයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග…
View More අප්‍රේල් 25 ඡන්දය තියයිද?හරිම වෙලාව ආවාම තමයි එයාව පෙන්නන්නේ
ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන පසුගිය දිනවල හැමෝම කතා කරන්න ගත්තේ ඇය විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්කමයි. ඇය ඉතාම…
View More හරිම වෙලාව ආවාම තමයි එයාව පෙන්නන්නේරත්රන් මිල තවදුරත් පහලට
කොළඹ හෙට්ටිවිදියේ රන් වෙළඳපොළේ රත්රන් මිල ගණන් තවදුරටත් පහල ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පෙරවරුවේ “කැරට් 22” රන් පවුමක මිල රු. 161,000…
View More රත්රන් මිල තවදුරත් පහලට2023 පළමු පාසල් වාරය අද ඇරඹෙයි
රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 පළමු පාසල් වාරය අද (27) ආරම්භ වෙයි. ඒ අනුව 2023 පළමු පාසල් වාරය ලබන 5 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ලබන මස…
View More 2023 පළමු පාසල් වාරය අද ඇරඹෙයිඅද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
පළාත් රැසකට අද (27) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර…
View More අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
