චොකලට් කම්හලක පිපිරීමක්

අමෙරිකාවේ පෙන්සල්වේනියාවේ චොකලට් කම්හලක ඊයේ (25) සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන් වුණි.