මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම…
View More ප්‍රතිව්‍යුහගත කිරීම යනු විකිණීම නොවේCategory: Slider
සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 සිට
සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගය ලබන මැයි මස 29 වන දින සිට ජුනි මස 08 වන දිනය දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව…
View More සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 සිටපාස්පෝට් ගන්න ඉන්න හැමෝටම විශේෂ දැනුම්දීමක්
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත්…
View More පාස්පෝට් ගන්න ඉන්න හැමෝටම විශේෂ දැනුම්දීමක්නෞකාවක සැඟවී රටින් පළායාමට උත්සාහ ගත් 4ක් අත්අඩංගුවට
කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවක සැඟවී රටින් පළායාමට උත්සාහ ගත් සිව්දෙනෙකු ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු පළාතේ…
View More නෞකාවක සැඟවී රටින් පළායාමට උත්සාහ ගත් 4ක් අත්අඩංගුවටජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වැඩි වෙයි
ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වඩාත් දරුණු තත්ත්වයකට පත් වී තිබෙනවා. ඊයේ ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත…
View More ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වැඩි වෙයිපුංචි ඡන්දය ගැන සාකච්ඡාව අද
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සකස් කර ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා…
View More පුංචි ඡන්දය ගැන සාකච්ඡාව අදමගී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත ක්‍රමයක්
දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් මේ වසරේ දී හඳුන්වා දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ඇතැම්…
View More මගී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත ක්රමයක්ප්ලාස්ටික් ආනයනට සීමා
ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් අද රජය විසින් නිකුත් කිරීමට නියමිතව ඇත. ජුනි 1වන දා සිට බල පැවැත්වෙන පරිදි ප්ලාස්ටික්…
View More ප්ලාස්ටික් ආනයනට සීමාරිය අනතුරුවලින් 25ක් මරුට
ගත වූ දින 5 තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්…
View More රිය අනතුරුවලින් 25ක් මරුටජපන් යන්න අවස්ථාවක්
මෙරට ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමට සහ ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපාන රජය සමඟ ද්වි පාර්ශවික…
View More ජපන් යන්න අවස්ථාවක්
