ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්…
View More මහා බැංකුවේ මුදල් තොගයක් අතුරුදහන්Category: Slider
ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළට
මේ දිනවල ළමුන් සහ වැඩිහිටියන් අතර ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරස වල සීග්‍ර පැතිරීමක් වාර්තා වෙනවා. වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්, අවුරුදු 65ට වඩා…
View More ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළටලබන සඳුදා සිට විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු යළි අරඹයි
ලබන සඳුදා එනම් 17 වනදා සිට නැවත විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ බදු වැඩිවීම් ආදී වූ…
View More ලබන සඳුදා සිට විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු යළි අරඹයිසිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව – 2023
නව සඳ බැලීමඅභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින ද, නව…
View More සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව – 2023ඉන්දීය ආර්ථිකය ගැන ඉඟියක්
2027 වනවිට ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වන බව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඒ බව පවසා…
View More ඉන්දීය ආර්ථිකය ගැන ඉඟියක්රුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්
ඊයේ (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව වළවේ ගඟේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ. බලංගොඩ ඇල්ලෙඅරාව සහ බැංකියවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 සහ 17…
View More රුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්කල්ඉකුත් වූ කිරිපිටි යොදා සිදුකළ ජාවාරමක් වටලයි
කල්ඉකුත්වූ ආනයනික කිරිපිටි සහ රසකාරක ද්‍රව්‍ය තොගයක් තොටළඟ ෆර්ගියුෂන් පාරේ ගබඩාවක තිබියදී සොයාගැනීමට විශේෂ කාර්යය බළකායේ බුද්ධි කොට්ඨාසය අද සමත් විය.
View More කල්ඉකුත් වූ කිරිපිටි යොදා සිදුකළ ජාවාරමක් වටලයිවෙනස් වූ ඩොලරය
ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල සුළු වශයෙන් වෙනස් වී ඇති බව මහා බැංකුව වාර්තා කරනවා. ඒ ගැණුම් මිල රුපියල් 311.44 ත් විකුණුම් මිල රුපියල්…
View More වෙනස් වූ ඩොලරයඅමෙරිකානු යුධ නෞකාවක් දකුණු චීන මුහුදට එයි.
අමෙරිකානු නාවික හමුදාවට අයත් මිසයිල නාශක නෞකාවක් එරට නාවික හමුදාව විසින් දකුණු චීන මුහුදේ දූපතක් ආසන්නයට යොමු කර තිබෙනවා. ඒ එම මුහුදු කලාපයට ඇති අයිතිය…
View More අමෙරිකානු යුධ නෞකාවක් දකුණු චීන මුහුදට එයි.අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් දැනුම්දීමක්
සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා මේ දිනවල ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අංශ පවසනවා. ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ…
View More අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් දැනුම්දීමක්
