කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවක සැඟවී රටින් පළායාමට උත්සාහ ගත් සිව්දෙනෙකු ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු පළාතේ පදිංචිකරුවන් සිව්දෙනෙකි.
එම පිරිස අතර වයස අවුරුදු 25, 31 සහ 32 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

