ඊයේ (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව වළවේ ගඟේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
බලංගොඩ ඇල්ලෙඅරාව සහ බැංකියවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී ඇත.

You cannot copy content of this page : News Buwa