අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි නගර වලට පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දුම්රිය…
View More ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිටCategory: Slider
අලුත් අවුරුද්දේ පළමු පක්ෂ නායක රැස්වීම
අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වෙන පලමු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම ලබන 20 වනදා පැවැත්වීමට නියමිත ය. එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන…
View More අලුත් අවුරුද්දේ පළමු පක්ෂ නායක රැස්වීමනවසීලන්තයට එරෙහි පළමු තරගයේ ජය පකිස්ථානයට
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ලාහෝර්හී දී පැවති තරගයේ පළමුව පන්දුවට…
View More නවසීලන්තයට එරෙහි පළමු තරගයේ ජය පකිස්ථානයටබැඳුම්කර හිමියන්ගෙන් යෝජනාවක්
ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වේ. ඩොලර්…
View More බැඳුම්කර හිමියන්ගෙන් යෝජනාවක්යුක්රේනයට මිසයිල ප්‍රහාර
යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ, ස්ලෝවියන්ස්ක් නගරයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. S-300 වර්ගයේ මිසයිල ප්‍රහාර 07 ක් එසේ එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන්…
View More යුක්රේනයට මිසයිල ප්රහාරමගෙ අත උලුක්කුවක් වුනා
මේ වන විට අපේ රටේ සිටින පුංචි තිරයේ නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වන සුන්දර හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ.ඉතින් පසුගිය දවසක අලුත් අවුරුදු…
View More මගෙ අත උලුක්කුවක් වුනාරිය ධාවනයේදී සැලකිලිමත්වන්න
අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කර බොහෝ දෙනෙකු මේවන විට නෑගම්, විනෝද චාරිකා සහ වන්දනා චාරිකාවලට එක් වී සිටිනවා. එලෙස නිවසින් බැහැරව යන අවස්ථාවේදී තමන්…
View More රිය ධාවනයේදී සැලකිලිමත්වන්නප්රදේශ රැසකට අද රාත්‍රියේ වැසි
බස්නාහිර , සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
View More ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ වැසිඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
2023 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට යෙදී තිබූ සුබ නැකතින් උදා වුනා. ඊළඟට එළඹෙන ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29…
View More ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!අද පොදු ප්‍රවාහනය සීමිත වෙයි
අලුත් අවුරුදු නැකත් යෙදෙන අද දිනයේ බස් රථ හා දුම්රිය ධාවනය අතිශය සීමා සහිත වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙසේවෙතත් හෙට සිට ලබන…
View More අද පොදු ප්‍රවාහනය සීමිත වෙයි
