යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ, ස්ලෝවියන්ස්ක් නගරයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
S-300 වර්ගයේ මිසයිල ප්‍රහාර 07 ක් එසේ එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් සිවිල් වැසියන් අට දෙනෙක් මිය ගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇත.
කෙසේවෙතත් ස්ලෝවියන්ස්ක් නගරයේ බලය තවමත් යුක්රේන හමුදා සතුව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

