අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරනවා. වෙසක් පොහොයට පසුදින සෙනසුරාදා බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක්…
View More අද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේCategory: Slider
හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. දැනට…
View More හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්ප්රදේශ කිහිපයකට උදෑසන සිට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ…
View More ප්‍රදේශ කිහිපයකට උදෑසන සිට වැසිවෙසක් පොහොය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය දැනුම් දෙනවා. ඒ අනුව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික…
View More වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්ලිට්රෝ ගෑස් මිල අඩු වෙයි
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල්…
View More ලිට්රෝ ගෑස් මිල අඩු වෙයිචාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනා
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. විදේශ රටවල ආගමික නියෝජිතයින්, රජ පවුල්වල නියෝජිතයින්, ජනාධිපතිවරුන්,…
View More චාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනාසයිනොෆාම් එන්නත ගැන දැනුම්දීමක්
කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙනවා. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු…
View More සයිනොෆාම් එන්නත ගැන දැනුම්දීමක්හදා ගැනීමට අපහසු දරුවන් භාර ගැනීමට කවුළු
හදා වඩා ගැනීමට අපහසු, මාස 3 ට අඩු දරුවන් ගෙනවිත් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටු වීමට අදාළ නීති සම්පාදනය කරමින් පවතින බව පරිවාස හා…
View More හදා ගැනීමට අපහසු දරුවන් භාර ගැනීමට කවුළුරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාව ඝාතනය කල සැකකරු අත්අඩංගුවට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තුවාල ලබා…
View More රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාව ඝාතනය කල සැකකරු අත්අඩංගුවටමම යන්නේ නැහැ
යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
View More මම යන්නේ නැහැ
