වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය දැනුම් දෙනවා.
ඒ අනුව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන ස්ථාන ආශ්රිතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්රියාත්මක වේ.
එමෙන්ම වෙසක් පොහොය හේතුවෙන් හෙට හා අනිද්දා දෙකෙහි බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබෙනවා.

