පස්සර – නමුණුකුල මාර්ගයේ නමුණුකුල 14 සහ 17 කිලෝමීටර් කනු අතර ප්‍රදේශයට විශාල ගලක් හා පස්කන්දක් කඩාවැටී තිබේ. ඒ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම…
View More පස්සර – නමුණුකුල මාර්ගය අවහිර වෙයිCategory: Slider
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය…
View More දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්Same-sex attraction; homosexuality
Love and lust are common human feelings that all of us undergo in different timelines. Some may feel attracted only to the opposite gender, while…
View More Same-sex attraction; homosexualityමියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත් ඇවිත් නැහැ ?
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජී. ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූවා. මේ වන විට එතුමාගේ දේහය නිවසේ තැන්පත් කොට ඇතත්…
View More මියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත් ඇවිත් නැහැ ?ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
View More ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසිගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුට
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක්…
View More ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුටප්රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා ඊයේ (01) උදෑසන නිවසේ…
View More ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයිඉන්ධන පිරවුම්හලේන් සල්ලි උස්සපු දෙදෙනා අත්අඩංගුවට
යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට කොල්ලුපිටිය මල් පාරේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ එහි පොම්පය අසල ලාච්චුවක දමා තිබූ රුපියල් 71,000ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්…
View More ඉන්ධන පිරවුම්හලේන් සල්ලි උස්සපු දෙදෙනා අත්අඩංගුවටකොවිඩ් ආසාදිතයින් ඉහළට
කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක…
View More කොවිඩ් ආසාදිතයින් ඉහළටආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි
පාකිස්තාන ත්රස්තවාදීන් විසින් ජම්බු කාශ්මීරයට තොරතුරු සම්ප්‍රේෂණයට භාවිතා කළා යැයි සැලකෙන ජංගම දුරකථන යෙදවුම් 14 ක් අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. Crypviser, Enigma,…
View More ආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි
