ජපානයේ ප්‍රබල භූ චලනයක්

ජපානයේ ඉෂිකාවා කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් හට ගෙන තිබෙනවා. කිලෝමීටර් 10ක් පොලොව අභ්‍යන්තරයේ හට ගෙන ඇති මෙම භූ කම්පනය හේතුවෙන්…

View More ජපානයේ ප්‍රබල භූ චලනයක්

කටුනායකට ආ ගුවන් යානා 03ක් අධික වැසි හේතුවෙන් මත්තලට හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.  කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා සඳහන්…

View More කටුනායකට ආ ගුවන් යානා 03ක් අධික වැසි හේතුවෙන් මත්තලට හරවා යවයි

ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රකික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

View More ප්‍රදේශ රැසකට වැසි

ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක්

ලොව ප්‍රථම වරට වෛද්‍යවරු කණ්ඩායමක් විසින් ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක් සිදු කර දිවි බේරා ගත් පුවතක් වාර්තා වෙනවා. ඇමරිකානු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් බ්‍රිග්හැම් කාන්තා…

View More ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක්

වෙසක් බලන්න යන්න විශේෂ බස් හා දුම්රිය සේවා

දිවයිනේ සියලුම වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විශේෂ වෙසක්…

View More වෙසක් බලන්න යන්න විශේෂ බස් හා දුම්රිය සේවා

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 988ක ට නිදහස

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 988ක් හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා. ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි…

View More වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 988ක ට නිදහස

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා

ලොව පුරා බෞද්ධ බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බෝධිසත්ත්වයන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය හා මව යන පස්මහ බැලුම් බලා…

View More පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලට සහභාගී වීමේ තීරණයක්

2022(2023) වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ රජයේ…

View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලට සහභාගී වීමේ තීරණයක්

යුක්‍රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ විසින් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 ක් ජීවිතක්ෂයට පත් ව ඇති…

View More යුක්‍රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්

දිවයින පුරා දන්සැල් 7000 කට වැඩි සංඛ්‍යාවක්

හෙටින් ආරම්භ වන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම දන්සැල් පරීක්ෂා…

View More දිවයින පුරා දන්සැල් 7000 කට වැඩි සංඛ්‍යාවක්