පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ මෙන්ම සෞඛ්‍ය උපකරණ රැසකගේ ප්රමිතීන් පිලිබදව ගැටළු පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරනවා.
ඒ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාලවීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟ ය.
එසේම ඉන්දියාවෙන් ගෙන්වන ලද නිර්වින්දන කුප්පි ලක්ෂයක් ද භාවිතයෙන් කර තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ.

