පුරා දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 14ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වන දා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ…
View More මවුබිම මුදා ගත් මානුෂිය මෙහෙයුමට වසර 14 ක්Category: Slider
ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම මෙන්ම රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
View More ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්කාන්තාවක් සැකසහිත ලෙස මරුට
වැලිකඩ පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති…
View More කාන්තාවක් සැකසහිත ලෙස මරුටදියණියව දූෂණය කළ පියා රිමාන්ඩ්
පියෙකු විසින් සිය 19 හැවිරිදි වැඩිමහල් දියණියව දූෂණය කිරීම සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විසින් සැකකාර පියාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. දූෂණයට…
View More දියණියව දූෂණය කළ පියා රිමාන්ඩ්ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු මියයන විට 73 වන වියේ පසුවුණා. ටෝනි හසන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. පවුලේ…
View More ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයිමහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්…
View More මහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතටWhatsApp වලට ලැබුනු නවතම පහසුකම
WhatsApp යෙදුමට නව ආරක්ෂක විධි ක්‍රමයක් හඳුන්වා දීමට Meta ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ අනුව WhatsApp පරිශීලකයන්ට තමන්ගේ විශේෂිත chats වෙන අයෙකුට බලා ගත නොහැකි…
View More WhatsApp වලට ලැබුනු නවතම පහසුකමඅලුත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද,…
View More අලුත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙතිජපානයේ භූකම්පනයක්
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොසුෂිමා…
View More ජපානයේ භූකම්පනයක්උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරයක් ලබන 19 වැනි දා සිට
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරයක් ලබන 19 වැනි දා සිට
