අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක්…
View More අද සිට වෙනස් වෙන ලිට්රෝ ගෑස් මිලCategory: Slider
කොටස් හා සුරැකුම්පත් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා. ඒ හරහා…
View More කොටස් හා සුරැකුම්පත් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණය අයදුම් අද සිට
2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිට සමත් වූවන්ට රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට අද…
View More උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණය අයදුම් අද සිටකොටි නායකයාගේ මරණය ගැන මම කිසිවක් දන්නේ නෑ – මෛත්‍රී
කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය හෝ ඔහුගේ මෘත දේහයේ සිදු කරන ලද ජාන පර්යේෂණ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ…
View More කොටි නායකයාගේ මරණය ගැන මම කිසිවක් දන්නේ නෑ – මෛත්රීලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ ඉදිරි තරඟ කාලසටහන
මෙතෙක් සහභාගී වූ තරඟ සියල්ලෙන්ම ජයග්‍රහණය හිමි කර ගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම වීමට B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා…
View More ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ ඉදිරි තරඟ කාලසටහනදිස්ත්රික් තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More දිස්ත්‍රික් තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්ඖෂධ හිඟය ගැන හෙළිදරව්වක්
රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ…
View More ඖෂධ හිඟය ගැන හෙළිදරව්වක්කැනඩාව සමාජ මාධ්‍ය හරහා ප්රවෘත්ති පළ කිරීම නවතයි
කැනඩාව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති පළ කිරීම වළක්වමින් එරට රජය විසින් නීතියක් සම්මත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ හේතුවෙන් Facebook සහ Instagram හි හිමිකාරිත්වය…
View More කැනඩාව සමාජ මාධ්‍ය හරහා ප්රවෘත්ති පළ කිරීම නවතයිකොළඹ ගොඩනැගිලි වලට අවදානම් තත්ත්වයක්
ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. පසුගිය…
View More කොළඹ ගොඩනැගිලි වලට අවදානම් තත්ත්වයක්දින 12 ක ට පසු නැවතත් යුක්රේනයට ප්‍රහාර
දින 12 ක දිගු විරාමයකින් පසුව ඊයේ රාත්‍රියේ දී යුක්රේනයේ කීව් අගනුවර සහ මධ්‍යම මෙන්ම නැගෙනහිර ප්‍රදේශවලට ද රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.…
View More දින 12 ක ට පසු නැවතත් යුක්රේනයට ප්‍රහාර
