හංවැල්ල, ආටිගල ප්‍රදේශයේදී කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව තිබේ.පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.…
View More කැලණි ගගේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්Category: Slider
සා පෙළට පෙනි සිටීමෙන් අනතුරුව සිසුන්ට වෘත්තිය පාඨමාලා
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දීම හැදෑරීමේ…
View More සා පෙළට පෙනි සිටීමෙන් අනතුරුව සිසුන්ට වෘත්තිය පාඨමාලාජල පාරිභෝගිකයන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 10 කට ආසන්න වෙයි
නියමිත පරිදි ජල බිල්පත ගෙවීමට අපොහොසත් වූ ජල පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 9,500 ක හිඟ මුදලක් අය කර ගැනීමට ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය…
View More ජල පාරිභෝගිකයන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 10 කට ආසන්න වෙයිආජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව අද ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එය ආර්ජන්ටිනාවේ නියුක්වන් පළාතේ ලොන්කෝප් සිට…
View More ආජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්පළමු අර්ධයේ ආදායම් බදු එකතු වීමේ වර්ධනයක්
2023 පළමු මාස 06 ක කාල සීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද මුළු බදු ආදායම රුපියල් මිලියන 696,946 ක් ලෙස වාර්තා වෙනවා.…
View More පළමු අර්ධයේ ආදායම් බදු එකතු වීමේ වර්ධනයක්ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවයක්
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා වායුසමනය කරන ලද සුඛෝපභෝගී දුම්රියක් ලබන අගෝස්තු පළමුවැනිදා සිට ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තම්න්තුව පියවර ගෙන තිබෙනවා. මෙම සුඛෝපභෝගී දුම්රිය රාත්‍රී…
View More ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවයක්OceanGate සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් වසා දමයි
Titanic නැවේ සුන්බුන් බැලීමට ගොස් අනතුරට ලක් වුණු Titan සබ්මැරීනය අයත් OceanGate සමාගම විසින් Facebook, Instagram, Twitter ඇතළු සියලුම සමාජ මාධ්‍ය වලින් සිය ගිණුම් ඉවත්…
View More OceanGate සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් වසා දමයිහිජාබය නොපළඳින කාන්තාවන් සොයා යළිත් ඉරාන පොලිසියේ මෙහෙයුම්
ප්‍රසිද්ධ ස්ථාන වල සිය හිසකෙස් සහ ශරීරය ආවරණය වන ලෙස කාන්තාවන් ඇඳුම් ඇඳ ඇත්තේ දැයි සොයා බැලීම සඳහා ඉරාන පොලිසිය යළිත් මුර සංචාර ආරම්භ කිරීමට…
View More හිජාබය නොපළඳින කාන්තාවන් සොයා යළිත් ඉරාන පොලිසියේ මෙහෙයුම්විශ්වාසභංගයට මම ලෑස්තියි – සෞඛ්‍ය ඇමති
විපක්ෂය විසින් ගෙන එන්නේ යැයි කියන විශ්වාසභංගයට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා. තමාට ඇමතිකම එතරම් දෙයක් නොවන බවත්,…
View More විශ්වාසභංගයට මම ලෑස්තියි – සෞඛ්‍ය ඇමතිonline විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් ගැන හෙළිදරව්වක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.…
View More online විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් ගැන හෙළිදරව්වක්
