ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත්…
View More දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?Category: Slider
රුසියාවත් පොකුරු බෝම්බ භාවිතයට සුදානම් වෙයි
යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කරන්නේ නම් රුසියානු හමුදා ද පොකුරු බෝම්බ භාවිතා කිරීමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ…
View More රුසියාවත් පොකුරු බෝම්බ භාවිතයට සුදානම් වෙයිවිපක්ෂ නායක සජිත් ගෙන් විශේෂ නිවේදනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් “අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විහාරස්ථාන සහ ආගමික…
View More විපක්ෂ නායක සජිත් ගෙන් විශේෂ නිවේදනයක්ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ගිවිසුම් 05 කට අත්සන් තැබීමට සැලසුම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර…
View More ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ගිවිසුම් 05 කට අත්සන් තැබීමට සැලසුම්ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණු
සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි…
View More ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණුආනයනික ඖෂධ බොහොමයක තත්ත්ව පරික්ෂා නොකෙරන බවට චෝදනා
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාලයේ ආනයනය කරන ලද බොහෝ ඖෂධ රසායනාගාර තත්ත්ව පරික්ෂා වලට නිසි පරිදි ලක් කර නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ චෝදනා…
View More ආනයනික ඖෂධ බොහොමයක තත්ත්ව පරික්ෂා නොකෙරන බවට චෝදනාආහාර ආනයනයට පමණක් රුපියල් කෝටි 23,000 ක්
එළවලු, පලතුරු, රස කැවිලි, කිරි ආදී වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2023 වසරේ මුල් මාස පහේ දී රුපියල් කෝටි 41,512 කට…
View More ආහාර ආනයනයට පමණක් රුපියල් කෝටි 23,000 ක්මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක් නොමිලේ
ලබන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක් නොමිලේබංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්
රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුවට අමතරව විපක්ෂය විසින් ද විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
View More බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්ප්රදේශ කිහිපයකට අදත් ජල කප්පාදුවක්
අද පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා…
View More ප්‍රදේශ කිහිපයකට අදත් ජල කප්පාදුවක්
