යුක්රේන හමුදා විසින් රුසියානු ප්‍රහාර වලට එරෙහිව ඇමරිකාව විසින් සපයන ලද පොකුරු බෝම්බ භාවිතා කිරීම ආරම්භ කර ඇති බව ධවල මන්දිරය විසින් තහවුරු කර තිබෙනවා.…
View More යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතය අරඹයිCategory: Slider
කංසා වගාවට විදෙස් ආයෝජකයින් 150කගෙන් ව්‍යාපෘති වාර්තා
කංසා වගාව මෙරට තුළ ආරම්භ කිරීම සඳහා මේ වන විට විදෙස් ආයෝජකයින් 150 දෙනෙක් ගෙන් පමණ ව්‍යාපෘති වාර්තා ලැබී ඇති බව වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන…
View More කංසා වගාවට විදෙස් ආයෝජකයින් 150කගෙන් ව්‍යාපෘති වාර්තාආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ සූදානමක්
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සාමාන්‍ය ජනතාවට ද අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා සුපිරි වෙළෙඳසැල්…
View More ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ සූදානමක්මොනරාගල සුළු භූ කම්පනයක්
අද පෙරවරු 9.06 ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කරනවා. එය රික්ටර් මාපාංක 2.6ක…
View More මොනරාගල සුළු භූ කම්පනයක්රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර…
View More රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයිතලවතුගොඩ වෙඩිතැබීමක්
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර…
View More තලවතුගොඩ වෙඩිතැබීමක්කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය…
View More කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්සතොස කිරිපිටි මිල අඩු කරයි
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි නව…
View More සතොස කිරිපිටි මිල අඩු කරයික්රිමියාවේ හමුදා පුහුණු බිමක වෙඩි බෙහෙත් හා උණ්ඩ තොගයක් පුපුරයි
රුසියාව විසින් අත්පත් කර ගන්නා ලද ක්‍රිමියාවේ kirorvsky දිස්ත්‍රික්කයේ වූ හමුදා පුහුණුව සඳහා යොදා ගැනෙන බිමක ගොඩගසා තිබුණු වෙඩි බෙහෙත් හා උණ්ඩ තොගයක් ඊයේ පුපුරා…
View More ක්‍රිමියාවේ හමුදා පුහුණු බිමක වෙඩි බෙහෙත් හා උණ්ඩ තොගයක් පුපුරයිසංශෝධන සහිතව මහ බැංකු පනත සම්මත වෙයි
මහ බැංකු පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සලකාබලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. සංශෝධන…
View More සංශෝධන සහිතව මහ බැංකු පනත සම්මත වෙයි
