මහ බැංකු පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සලකාබලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
සංශෝධන සහිතව මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවන විට සිදු කරන ලද ඡන්ද විමසීමේ දී ඒ සඳහා පක්ෂව ඡන්ද 66ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 24ක් පමණි.

