සතොස කිරිපිටි මිල අඩු කරයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 999.00 වන බවයි සතොස සභාපතිවරයා සඳහන් කරන්නේ.