හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එනම් ජූලි 23 වන දා පැවැත්වෙන කාම්බෝජ මහා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස එක වීමට නියමිතව් තිබෙනවා.…
View More මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයිCategory: Slider
ලබන වසර මුල දී ජනාධිපතිවරණයක්
2024 වසරේ මුල් කාර්තුවේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා. ස්වාධින මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපතිවරයා…
View More ලබන වසර මුල දී ජනාධිපතිවරණයක්ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. නුවරඑළිය…
View More ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්ඇමරිකාවෙන් තවත් යුධ ආධාර පැකේජයක්
රුසියාවට එරෙහි සටනේ දී යුක්රේනයට තවත් යුධ ආධාර පැකේජයක් ලබා දීමට ඇමරිකාව තීරණයට කර තිබෙනවා. කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල, ගොඩබිම් වාහන සහ යුධ ටැංකිනාශක වලින්…
View More ඇමරිකාවෙන් තවත් යුධ ආධාර පැකේජයක්2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශ කරයි
2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර…
View More 2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශ කරයිපළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයි
12 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා…
View More පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයිබැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයි
බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබුවා. මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම බැංකු පද්ධතිය නියාමනය සහ තැන්පත්කරුවන් ශක්තිමත්…
View More බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයිඋද්ධමනයේ අඩු වීමක්
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ දී උද්ධමනයේ අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය…
View More උද්ධමනයේ අඩු වීමක්ඉන්දියාව සහ ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්
ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මෙන්ම ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ලංකාවේ කන්කසන්තුරෙයි අතර ද මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීමන් දෙරට අතර නාවික ගමනාගමනය…
View More ඉන්දියාව සහ ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්ලබන සතියේ සිට මරණ සහතිකය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් වෙයි
ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි මරණ සහතික නිකුත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු කරන බව සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙතෙක් පැවති…
View More ලබන සතියේ සිට මරණ සහතිකය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් වෙයි
