සෞඛ්‍ය සේවකයින් හට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව අගෝස්තු 03 වන බ්‍රහස්පතින්දා දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…
View More සෞඛ්‍ය සේවකයන් අගෝස්තු 3 දා වර්ජනයකට සැරසෙයිCategory: Slider
හෙටින් ඇරඹෙන LPL
ශ්‍රී ලාංකේය ක්‍රිකට් මහා සැණකෙළිය ලෙස හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර…
View More හෙටින් ඇරඹෙන LPLසජබ ය ඕනෑම මැතිවරණයට සූදානම් – සජිත්
අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා ස්වෛරීත්වය, පරමාධිපත්‍ය සහ ජනවරම බැවින් රජයට රට ගොඩනැගීමට නොහැකි නම් ජනවරමකට යා යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
View More සජබ ය ඕනෑම මැතිවරණයට සූදානම් – සජිත්අනාගතයේ දී ත් ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය උනන්දුවෙන්
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ප්‍රකාශ කරනවා. මෙරට බලධාරීන් සමග…
View More අනාගතයේ දී ත් ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය උනන්දුවෙන්විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ වෙයි
විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දීමක් කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා…
View More විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ වෙයිදැඩි නියඟයෙන් කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක්
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය…
View More දැඩි නියඟයෙන් කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක්2024 පළමු පාසල් වාරය පෙබරවාරි 21 දා
2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා. එසේම 2024 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව…
View More 2024 පළමු පාසල් වාරය පෙබරවාරි 21 දාමානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ වෙයි
මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන අගෝස්තු 31 වන දා…
View More මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ වෙයිඅන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
අද උදෑසන අන්දමන් සහ නිකොබාර් දූපත් හි පෝට් බ්ලෙයාර් ආසන්නයේ රිච්ටර් මාපංකයේ 5.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. භූ කම්පනයේ අපිකෙන්ද්‍රය පෝට්…
View More අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්අනුරාධපුර යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්
අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් ගන්නා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද සහ…
View More අනුරාධපුර යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්
