සාමාන්‍ය දෛනික සාගර මතුපිට උෂ්ණත්වය මේ සතියේ සෙල්සියස් අංශක 20.96 ක් තරම් වූ ඉහළ අගයක් ගෙන ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස සේවාව වාර්තා කරනවා.…
View More සාගරයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයිCategory: Slider
සති තුනකට රුපියල් මිලියන 295 ක වී මිල දී අරන්
ගෙවුණු සති 3 ඇතුළත රුපියල් මිඉයන 295 ක වී තොගයක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. මේ…
View More සති තුනකට රුපියල් මිලියන 295 ක වී මිල දී අරන්ජල බිල වැඩි කිරීම ජන පීඩක වැඩක් – සජිත්
රට ගොඩගන්නවා යැයි පවසමින් රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් එය රටේ ජනතාව ප්‍රෝඩාකාරී ලෙස රවටන ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂ නායක…
View More ජල බිල වැඩි කිරීම ජන පීඩක වැඩක් – සජිත්තුන්වන සහ හතරවන කාර්තුවල දී ආර්ථිකය ගැන මහා බැංකුවෙන් පුරෝකථනයක්
2023 වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය ඍණ අගයක් ගත්තද, තුන්වන සහ හතරවන කාර්තුවල දී එය ධන අගයක් බවට පත් වනු ඇති බව ශ්‍රී ලංකා…
View More තුන්වන සහ හතරවන කාර්තුවල දී ආර්ථිකය ගැන මහා බැංකුවෙන් පුරෝකථනයක්තවත් භාණ්ඩ තොගයක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා. ලබන සැප්තැම්බර් මස පළමු සතිය වන විට ඊට අදාළ…
View More තවත් භාණ්ඩ තොගයක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයිLPL හරහා ළමා රෝහලට පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අරමුදලට රුපියල් මිලියන 1.8 ක මුදලක් පරිත්‍යාග කොට තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සෑම 6 පහරකටම…
View More LPL හරහා ළමා රෝහලට පරිත්යාගයක්යුක්රේන වරායකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
රුමේනියාවට මඳක් දුරින් පිහිටි ඩැනියුබ් නදියේ ඉස්මයිල් නම් යුක්රේන වරායට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් ධාන්‍ය ගබඩාවකට මෙන්ම ධාන්‍ය පැටවීම සඳහා භාවිතා…
View More යුක්රේන වරායකට රුසියානු ඩ්‍රෝන ප්රහාරයක්කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්
අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය (ASPI) එකක 135.51 එකකින් ඉහළ යමින් එකක 11,577.34 ක් ලෙස…
View More කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්ගම්මන්පිලගේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට
හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට යොමුකර…
View More ගම්මන්පිලගේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවටමිහින්තලේ විදුලි සැපයුම අත්හිටුවයි
ඓතිහාසික මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ගෙවීමට ඇති හිඟ විදුලි බිල රුපියල්…
View More මිහින්තලේ විදුලි සැපයුම අත්හිටුවයි
