ලාෆ් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිලේ ද සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මාසය තුළ ත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 3690 කට හා කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 1476 කටත් ලබා දීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.