iPhone 15 එළි දකින දවස මෙන්න

iPhone 15 දුරකථන මාලාව සහ නවතම Apple smartwatch එළි දැක්වන දිනය සම්බන්ධයෙන් සිය පරිශීලකයන් දැනුවත් කරමින්
නිවේදනයක් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, සහ iPhone 15 Pro Max (iPhone 15 Ultra) යන දුරකථන ලබන සැප්තැම්බර් 12 වන දින කැලිෆෝනියාවේ Cupertino හි පිහිටි Apple’s Steve Jobs Theater හි සිදු කිරීමට නියමිත ය.

මෙහි සජීව විකාශයක් apple.com හරහා මෙන්ම apple tv හරහා ද විකාශය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.