අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනයක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ TikTok යෙදවුම තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේවෙතත් තහනම්…
View More ඉරිදා සිට ඇමරිකාවේ TikTok තහනම් වෙයිCategory: Science & Tech
කෙල්ලෙක් නැහැ කියලා අඬ අඬ හිටපු අය වෙනුවෙන් ම එන Aria
ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණ සමාගමක් වන Realbotix විසින් සහකාරියක එහෙමත් නැත්නම් පෙම්වතියක ලෙස ක්‍රියා කළ හැකි AI රොබෝවරියක එළි දක්වලා තිබෙනවා . 2025 ලාස් වේගාස් හී…
View More කෙල්ලෙක් නැහැ කියලා අඬ අඬ හිටපු අය වෙනුවෙන් ම එන AriaParker Solar Probe සූර්යයා අසලටම යමින් වාර්තාවක් පිහිටුවයි
NASA විසින් දියත් කරන ලද Parker Solar Probe නම් වූ අභ්‍යවකාශ යානය සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත්…
View More Parker Solar Probe සූර්යයා අසලටම යමින් වාර්තාවක් පිහිටුවයිතායිවානයට මාසිකව සයිබර් ප්‍රහාර ලක්ෂ 9ක්
චීන හැකර්වරු සාමාන්‍යයෙන් තායිවානයේ ව්‍යවස්ථාදායක සභාව ඉලක්ක කර මාසයකට සයිබර් ප්‍රහාර 900,000ක් පමණ එල්ල කරන බව තායිවාන ව්‍යවස්ථාදායකයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී…
View More තායිවානයට මාසිකව සයිබර් ප්‍රහාර ලක්ෂ 9ක්Shenzhou 19 පැය 09ක අභ්‍යාවකාශ ගමන සාර්ථවක නිම කරයි
චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම ඊයේ (17) රාත්‍රීයේ සාර්ථකව නිම කළ බව දැනුම් දී…
View More Shenzhou 19 පැය 09ක අභ්‍යාවකාශ ගමන සාර්ථවක නිම කරයිජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද සහ හෙට
වසරකට එක් වරක් දර්ශනය වන දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා. පැයට උල්කාපාත…
View More ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද සහ හෙටChatGPT බිඳවැටෙයි
OpenAI සමාගමේ chatbot යෙදවුමක් වන ChatGPT බිඳ වැටී ඇතැයි වාර්තා වෙනවා . ඩොලර් 200ක වැනි මුදලක් ගෙවා subscription පැකේජය මිල දී ගත් පුද්ගලයන්ට ද මෙමගින්…
View More ChatGPT බිඳවැටෙයිOpenAI හඳුන්වා දුන් අලුත්ම AI විශේෂාංගය – Sora
Chatgpt හඳුන්වා දුන් OpenAI සමාගම විසින් කෘතීම බුද්ධිය (artificial intelligence) යොදා ගනිමිනි වීඩියෝ නිර්මාණය කළ හැකි නවතම මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා . එය ඔවුන් නම්…
View More OpenAI හඳුන්වා දුන් අලුත්ම AI විශේෂාංගය – Soraගගනගාමීන් සඳ වෙත යැවීම තවත් පස්සට
සඳ ගවේෂණය සඳහා ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ නාසා මෙහෙයුම් තවදුරටත් ප්‍රමාද කරන බව NASA නිවේදනය කරනවා. ඒ අනුව, 2026 වසරේ දී සඳ මතට ගොඩබෑමට…
View More ගගනගාමීන් සඳ වෙත යැවීම තවත් පස්සටඉන්දියාව Proba 3 මෙහෙයුම දියත් කරයි
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් Proba 3 මෙහෙයුමේ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කර තිබෙනවා . එය ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්…
View More ඉන්දියාව Proba 3 මෙහෙයුම දියත් කරයි
