සඳ ගවේෂණය සඳහා ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ නාසා මෙහෙයුම් තවදුරටත් ප්‍රමාද කරන බව NASA නිවේදනය කරනවා.
ඒ අනුව, 2026 වසරේ දී සඳ මතට ගොඩබෑමට සැලසුම් කරතිබූ මෙහෙයුම් 2027 වසර තෙක් සිදු නොවනු ඇත.
එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ ද, 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

