ලබන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ…
View More අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ආරංචියක්Category: Politics
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 සිට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.. එසේම අප්‍රේල් 20…
View More නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 සිටපුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක්
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය…
View More පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 180ක්තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා…
View More තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරටමෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව විසින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ…
View More මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනයක්පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කරන දින නියම කරයි
පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස…
View More පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කරන දින නියම කරයිපුංචි ඡන්දයේ එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම මුදල මෙන්න
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් 74ත්…
View More පුංචි ඡන්දයේ එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම මුදල මෙන්නහිටපු සන්නද්ධ හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එල්ටීටීඊ සංවිධානය සමග…
View More හිටපු සන්නද්ධ හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන මෛත්‍රීගේ අදහස
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් ඇතුලු සිව් දෙනෙකුට බ්‍රිතාන්‍ය රජය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල…
View More හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන මෛත්‍රීගේ අදහසජනතාව දැන් ගත කරන්නේ පාතාලයට යට වූ ජිවිතයක් – සජිත්
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට සිදුව ඇත්තේ පාතාලයට යටවුණු ජීවිතයක් ගත කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
View More ජනතාව දැන් ගත කරන්නේ පාතාලයට යට වූ ජිවිතයක් – සජිත්
