ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.…

View More ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය මෝදිට

 ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධාන ගෞරව නාමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය…

View More ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය මෝදිට

මෝදි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 60 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත…

View More මෝදි දිවයිනට

පුංචි ඡන්දය නියමිත දිනටම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනයේදීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. අද (04) කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමිනුයි ඔහු…

View More පුංචි ඡන්දය නියමිත දිනටම

පුංචි ඡන්දයේ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යලි භාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

ඉදිරි පලාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී, ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යලි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද අදාළ තේරීම් භාර…

View More පුංචි ඡන්දයේ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යලි භාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

මෝදී අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට…

View More මෝදී අද දිවයිනට

ඇමරිකාවේ තීරු බදු ගැන සජිත්ගෙන් X සටහනක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. මෙම නව බදු අනිද්දා සිට ක්‍රියාත්මක වනවා.…

View More ඇමරිකාවේ තීරු බදු ගැන සජිත්ගෙන් X සටහනක්

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් සටහනක්

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතවයි. එම සංචාරය පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි x සමාජ මාධ්‍ය…

View More ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් සටහනක්

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව 08වන දා පාර්ලිමේන්තුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසනවා.…

View More දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව 08වන දා පාර්ලිමේන්තුවට

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 30,000ක් – AKD

රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට…

View More රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 30,000ක් – AKD