පාර්ලිමේන්තුව අද (26) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට…
View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයිCategory: Politics
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිපාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස…
View More පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයිමේ වසරේ අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණයක්
මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා…
View More මේ වසරේ අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණයක්හිටපු ජනාධිපති මහින්ද අද අල්ලස් කොමිසමට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී…
View More හිටපු ජනාධිපති මහින්ද අද අල්ලස් කොමිසමටවියට්නාම ජනාධිපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා…
View More වියට්නාම ජනාධිපති අද දිවයිනටවියට්නාම ජනපති මැයි 07 දිවයිනට
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මැයි 08 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව…
View More වියට්නාම ජනපති මැයි 07 දිවයිනටපාර්ලිමේන්තුව අද රැස්වෙයි
සිංහල හා දෙමල අලුත් අවුරුද්දෙන් පසුව අද පළමුවරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිමාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07 ක් හුවමාරු කර ගැනේ
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය…
View More මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07 ක් හුවමාරු කර ගැනේරුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට තෙදින නිල සංචාරයක
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි මස 03 දින දිවයිනට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර…
View More රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට තෙදින නිල සංචාරයක
