ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධූරය මැතිව් ඩක්වර්ත්ට

ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර ඇතයි ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ…

View More ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධූරය මැතිව් ඩක්වර්ත්ට

සයිප්‍රස් ශ්‍රී ලංකා තානාපති කාර්යලය ලබන 20 සිට විවෘත වෙයි

සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.  මෙම තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව…

View More සයිප්‍රස් ශ්‍රී ලංකා තානාපති කාර්යලය ලබන 20 සිට විවෘත වෙයි

මිලියන 321.5ක් වටිනා වාරි සංවර්ධන ව්‍යාපෘති 27ක් ආරම්භ කිරීමට සැලසුම්

මිලියන 321.5ක අයෝජනයකින් වාරි සංවර්ධන ව්‍යාපෘති 27ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.  මෙම ව්‍යාපෘති අතරට ඇල මාර්ග ප්‍රතිසංස්කරණය…

View More මිලියන 321.5ක් වටිනා වාරි සංවර්ධන ව්‍යාපෘති 27ක් ආරම්භ කිරීමට සැලසුම්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ. මියයන විට ඔහු 82වන වියේ…

View More හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හෙට විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක්

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 09.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.…

View More හෙට විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම…

View More ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට

UN හි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා. ඔහු අද සිට ලබන 26 වනදා…

View More UN හි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල යළිත් සංශෝධනය කරයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා. එම කාරක…

View More පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල යළිත් සංශෝධනය කරයි

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය වෙන්න ඉන්දියාව සූදානමින්

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා.…

View More ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය වෙන්න ඉන්දියාව සූදානමින්

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවයි…

View More පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයි