මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මහවැලි…
View More මහවැලි ගඟ ද්‍රෝණියට සුළු ගංවතුර අවදානමක්Category: Local
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු මැද පළාතට සහ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (26) පෙරවරු 11.30ට නිකුත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (26) පෙ.ව 09:00ට නිකුත් කර ඇති…
View More නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයිතද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බෙංගාල බොක්ක…
View More තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්අපනයන කෘෂිමහිම වැඩසටහන යටතේ මහනුවරට කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිමහිම ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක් මේ වන විට ලියාපදිංචි කර තිබේන බව එම දෙපාර්තමේන්තුව සඳහන්…
View More අපනයන කෘෂිමහිම වැඩසටහන යටතේ මහනුවරට කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක්වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසලොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා . සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට…
View More වප් පුර පසලොස්වක පොහොය දිනය අදයිතද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපර්තමෙන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු…
View More තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි, තවදුරටත් වැසි
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. 2026 ඔක්තෝබර් මස 24…
View More අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි, තවදුරටත් වැසිරඹුක්කන, ගම්පොළ අතර දුම්රිය තාවකාලිකව නවතී
රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොල අතර සියලු දුම්රිය ගමන් අද(24) සහ හෙට(25) අත්හිටුවා තිබෙනවා. කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්‍රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස්…
View More රඹුක්කන, ගම්පොළ අතර දුම්රිය තාවකාලිකව නවතීසාමාන්ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට
2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශය පත් කර තිබෙනවා. ඒ අනුව එම විභාග…
View More සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට
