2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පෙර සුදානම් කළ පරිදි අදළ මධ්‍යස්ථානවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය…
View More සාමාන්‍ය පෙළ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කල ලෙසටමCategory: Local
ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයට සුලු ගංවතුර අවදානමක්
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය…
View More ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයට සුලු ගංවතුර අවදානමක්නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය…
View More නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයිහෙට දිවයිනේ සියලු පාසල් නිවාඩු
හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙසයි මෙම තීරණය ගචන ඇත්තේ.
View More හෙට දිවයිනේ සියලු පාසල් නිවාඩුරත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ රතු නිවේදන
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා අද (26) පස්වරු 2.45ට…
View More රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ රතු නිවේදනඩෙංගු අධි අවදානම් කලාප 28ක්
දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා කාලය තුළ…
View More ඩෙංගු අධි අවදානම් කලාප 28ක්කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව දැනුම් දීමක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. අද…
View More කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව දැනුම් දීමක්කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
පවතින අයහපත් කාලගුණය හමුවේ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව…
View More කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්මහනුවර සහ නුවරඑළිය පාසල් වලට නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා වු බව ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා…
View More මහනුවර සහ නුවරඑළිය පාසල් වලට නිවාඩුරාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කරයි
රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද…
View More රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කරයි
