රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොල අතර සියලු දුම්රිය ගමන් අද(24) සහ හෙට(25) අත්හිටුවා තිබෙනවා. කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්‍රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස්…
View More රඹුක්කන, ගම්පොළ අතර දුම්රිය තාවකාලිකව නවතීCategory: Local
සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට
2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශය පත් කර තිබෙනවා. ඒ අනුව එම විභාග…
View More සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිටප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින වැසි අධික කාලගුණය හේතුවෙන් නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා . ඒ අනුව…
View More ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට…
View More ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට…
View More ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිඅඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්වී බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත්…
View More අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතටනායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (22) ප.ව.4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට ප.ව.4.00 දක්වා වලංගු වනවා.…
View More නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයිලබන 27 දක්වා වැසි
දිවයින ආසන්නයේ වායුගෝලීය කැළඹිලි තත්වයක් දින කිහිපයක සිට පවතින බවත් ඊයේ සිට එම තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් වයඹ දෙසට බරව…
View More ලබන 27 දක්වා වැසිප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (22) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.30…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ…
View More තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
