2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අද (12) දින සිට…
View More උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම “ඔන්ලයින්” ක්‍රමයටCategory: Local
කොරෝනා සුව වී ගෙදර ගිය නාවිකයින් ගණන 33 දක්වා ඉහළට
කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහලවලින් පිටව ගොස් තිබේ. සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය…
View More කොරෝනා සුව වී ගෙදර ගිය නාවිකයින් ගණන 33 දක්වා ඉහළටකළුතර සහ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක පැය 10ක ජල කප්පාදුවක්
පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
View More කළුතර සහ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක පැය 10ක ජල කප්පාදුවක්කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය දිගටම
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට…
View More කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය දිගටමසුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් 321 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක්…
View More සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් 321 දක්වා ඉහළටකොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන්…
View More කොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළටදිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් තදවැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද…
View More දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් තදවැසිබඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලට
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වතු කම්කරුවන් 15…
View More බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලටරූපලාවන්යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන විවෘත කරනවා නම් මෙන්න කොන්දේසී මාලාව
ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන ද 11 වැනිදා සිට යලි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ආයතන ක්‍රියාත්මක…
View More රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන විවෘත කරනවා නම් මෙන්න කොන්දේසී මාලාවසඳුදා සිට වැඩකරන හැටි
මැයි 11 වනදා රාජ්‍ය ආයතන සේවා ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර විෂබීජහරණය සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර, මුහුණු ආවරණ හා අත්සේදුම්කාරක ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ…
View More සඳුදා සිට වැඩකරන හැටි
