මීගමුව – හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු රාජකාරිය නිම වී විවේකය වාර්තා කිරීමට…
View More රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයටCategory: Local
ඩුබායි සිට 197ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු 5/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ…
View More ඩුබායි සිට 197ක් දිවයිනටකොරෝනා ආසාදනය වූ රෝගීන් ගණන 797ක් දක්වා ඉහළට
ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් ගණන 797ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව (06දා) දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 26කි.
View More කොරෝනා ආසාදනය වූ රෝගීන් ගණන 797ක් දක්වා ඉහළටවසා දැමුණු රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට තවමත් අවසර නෑ
සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් වැරදි අවබෝධයක් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබෙන…
View More වසා දැමුණු රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට තවමත් අවසර නෑකොරෝනා ආසාදිතයින් 771 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) 11.30 වන විට වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර…
View More කොරෝනා ආසාදිතයින් 771 ක් දක්වා ඉහළට9 වන කොරෝනා මරණය වාර්තා වෙයි
රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.…
View More 9 වන කොරෝනා මරණය වාර්තා වෙයිකොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි
Covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග…
View More කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයිවැඩි මිලට පොහොර අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදී
කැකිරාව, ගල්කිරියාගම ප්‍රදේශයේ වැඩිමිලට පොහොර අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්විය. වී ගොවිතැන සහ අතිරේක බෝග සඳහා මූලිකව භාවිත කරන…
View More වැඩි මිලට පොහොර අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදීඅට වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය…
View More අට වන කොරෝනා මරණය වාර්තා වෙයිකොරෝනා ආසාදිතයින් 719ක් දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 719ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 184කි.
View More කොරෝනා ආසාදිතයින් 719ක් දක්වා ඉහළට
