වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ස්වාභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය…
View More දිවයිනටම තද සුළං සහ වැසී – කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්Category: Local
කොරෝනා සුවය ලැබූ ගණන 520 දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු…
View More කොරෝනා සුවය ලැබූ ගණන 520 දක්වා ඉහළටඅයහපත් කාලගුණික තත්ත්වයෙන් නිසා බොහෝ ප්‍රදේශවල විදුලිය ඇනහිටයි
අයහපත් කාලගුණික තත්ත්වය නිසා රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය…
View More අයහපත් කාලගුණික තත්ත්වයෙන් නිසා බොහෝ ප්‍රදේශවල විදුලිය ඇනහිටයිරාත්රී කාළයේ දිවයිනේ පළාත් රැසකට තද වැසි සමග සුළං
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම තත්ත්වය දිවයිනේ…
View More රාත්‍රී කාළයේ දිවයිනේ පළාත් රැසකට තද වැසි සමග සුළංකොරෝනා සුව වු පිරිස 477 දක්වා ඉහළ
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු පුද්ගලයින් 32දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක්…
View More කොරෝනා සුව වු පිරිස 477 දක්වා ඉහළකොරෝනා ආසාදිතයින් ගණන 925ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර අවසන් වරට වාර්තා…
View More කොරෝනා ආසාදිතයින් ගණන 925ක් දක්වා ඉහළටකොරෝනා ආසාදිතයින් ගණන 915 ක් දක්වා ඉහළට
ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා…
View More කොරෝනා ආසාදිතයින් ගණන 915 ක් දක්වා ඉහළටලංකාවේ ආසාදිතයින් 889 දෙනාගෙන් දැනට 382 පූර්ණ සුවය ලබයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත්දෙනෙකු, කාත්තන්කුඩිය මුලික රෝහලේ සිටි…
View More ලංකාවේ ආසාදිතයින් 889 දෙනාගෙන් දැනට 382 පූර්ණ සුවය ලබයිඅද සිට සුරාසැල් විවෘත කෙරේ
රට තුළ කොරෝනා වෛරසයව්‍යාප්තවීමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13) යළි විවෘත කෙරිණ. ඇඳිරි නීතිය පවතින කොළඹ ,ගම්පහ යන…
View More අද සිට සුරාසැල් විවෘත කෙරේකොරෝනා ආසාදිතයින් 879 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ නව කොරෝනා වෛරසය…
View More කොරෝනා ආසාදිතයින් 879 දක්වා ඉහළට
