කළුතර සහ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක පැය 10ක ජල කප්පාදුවක්

පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.