සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ…
View More PCR පරීක්ෂණ සඳහා කොරෝනා අරමුදලෙන් මිලියන 36 ඉක්මවයිCategory: Local
තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට
හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කළ බව කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කළා. ඒ මහතාගේ එක් පාදයකට…
View More තෙවරප්පෙරුම මහතා ශල්යකර්මයකටසා/පෙළ විභාගය සඳහා අයදුම් කරණ සිසුන්ට නිකුත් කෙරුණ නිවේදනය
සා/පෙළ විභාගය සඳහා අයදුම් කරන පාසල් හා පෞද්ගලික අයදුම්පත් කැඳවීම 2020.07.22 වන දා සිට 2020.08.31 වනදා දක්වා සිදු කෙරෙන බවයි. මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ…
View More සා/පෙළ විභාගය සඳහා අයදුම් කරණ සිසුන්ට නිකුත් කෙරුණ නිවේදනයඑංගලන්තයේ සිට පැමිණි අයෙකුට කොරෝනා – 2764 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ආසාදිතයා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ. ඒ අනුව…
View More එංගලන්තයේ සිට පැමිණි අයෙකුට කොරෝනා – 2764 දක්වා ඉහළටකටාර්හි සිරවී සිටි ලාංකිකයින් 12ක් දිවයිනට
කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියහ. කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා…
View More කටාර්හි සිරවී සිටි ලාංකිකයින් 12ක් දිවයිනටරෝහලෙන් පැන ගිය ආසාදිතයා ගැන ත්‍රීරෝද රථ රියදුරු කියපු දේ
අද (24) අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා අද පෙරවරුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බාරයට ගැනුණි. ඒ පෙරවරු 10ට පමණ කොළඹ ජාතික…
View More රෝහලෙන් පැන ගිය ආසාදිතයා ගැන ත්‍රීරෝද රථ රියදුරු කියපු දේසෞදියේ සිට පැමිණි අයෙකුට කොරෝනා
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. එම පුද්ගලයා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ.
View More සෞදියේ සිට පැමිණි අයෙකුට කොරෝනාකොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාතී‍්‍ර 10 සිට ජල කප්පාදුවක්
නුගේගොඩ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට හෙට දහවල් 12 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
View More කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාතී‍්‍ර 10 සිට ජල කප්පාදුවක්රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි
සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.…
View More රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයිකොරෝනා රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමගය. එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු…
View More කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට
