විදේශයන් හි රැඳී සිටි පිරිසක් අද (23) උදෑසන දිවයිනට පැමිණි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අබුඩාබී සිටි එක් පුද්ගලයෙක්, දෝහා…
View More විදෙස්ගතව සිටි පිරිසක් ලංකාවටCategory: Local
බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට වැසී
බස්නාහිර පළාත ඇතුළු පළාත් හතරකට අද දිනයේ සිට කඩින් කඩ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව ,…
View More බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට වැසීඋප්පැන්න සහතිකයේ තිබෙන මව සහ පියාගේ විවාහක අවිවාහක ශිර්ෂය ඉවත් කරයි
උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ…
View More උප්පැන්න සහතිකයේ තිබෙන මව සහ පියාගේ විවාහක අවිවාහක ශිර්ෂය ඉවත් කරයිහජ් උත්සවය අගෝස්තු 01
නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස පළමුවන දා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.
View More හජ් උත්සවය අගෝස්තු 01සුවය ලැබු ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ…
View More සුවය ලැබු ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළටනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ වුණා. ඒ, අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ…
View More නුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයිසෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොරෝනා
සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හමු වී…
View More සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොරෝනාකොරෝනා වෛරසයෙන් බේරෙන හැටි
කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා කොවිඩ් ව්‍යාප්ති මුල් අදියරේ භාවිත කළ ආකාරයෙන් දේශීය ඖෂධවලට නැඹුරුවන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්…
View More කොරෝනා වෛරසයෙන් බේරෙන හැටිකොරෝනා සුව වු පිරිස 2041ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, වෛරසය ආසාදනය වී සුව වු පිරිස 2041ක් දක්වා ඉහළ…
View More කොරෝනා සුව වු පිරිස 2041ක් දක්වා ඉහළටඋසස් පෙළ හා ශිෂ්‍යත්වය ඔක්තෝබර්වල
උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස…
View More උසස් පෙළ හා ශිෂ්‍යත්වය ඔක්තෝබර්වල
